සිංහල බිළිදු නාම. බබාට නමක් 2025. ලස්සන ළදරු නමට සුදුසු සුබ අකුරු. බිළිදු නම් ළදරු නමට සුබ අකුරු ලදරු නමක සිංහල තේරුම 2025.
බබාට නමක් තැබීමේදී බිළිඳාගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ජෝතිෂ්ශ්‍රාස්තානුකූලව සුබ අකුරුම පමණක් නොව නිවැරදිව ගණ පිහිටුවීම සම්බන්ධයෙන්ද සුවිශේෂී අවධානයක් යොමු කල යුතුය. එලෙස ගණ බැලීමත් සමගම ඊට අනුරූපිව සම්පූර්ණ විය යුතු අක්ෂර ප්‍රමාණය පිළිබදවද විමසිලිමත් විය යුතුය. එම අක්ෂර මාලාවද තව දුරටත් විග්‍රහ කිරීමේදී අපායාක්ෂර, මනුෂ්‍යාක්ෂර සහ දිව්‍යාක්ෂර මෙන්ම කේන්දරයේ ග්‍රහ බලය අනුවද වර්ග කල හැක. ලොව පසු නොබැසූ සුපතල වෙළද නාම මෙන්ම බොහෝමයක් වැදගත් පුද්ගලයින්, චරිත නාම නොදැනුවත්ම හෝ සාර්ථකව ගණ බලා නිවැරදි අක්ෂර මාලාවනට යටත්වූ ඒවාය. උදාහරණ ලෙස මයික්‍රෝසොෆ්ට්, වට්ස්ඇප්, දම්රෝ, වයිබර්, ෆේස්බුක්, ඕක්රේ, සිංගර් මෙන්ම බිල් ගේට්ස්, ධම්මික පෙරේරා, ගෞතම් අන්දානී, එලෝන් මස්ක්, රොබට් ඩව්නි ආදී වශයෙන් පෙන්වා දිය හැක. එම කරුණු බොහෝමයක් සම්බන්ධව අවධානය යොමු කර ඔබගේ බිළිදා වෙනුවෙන්ම සකසන ලද අරුත්බර ළදරු නාම සහිත නම් වැළක් අපගේ බිළිදු නාම සේවාව ඔස්සේ ඔබ වෙත ලබා දෙමු.
උපන් දිනයට, ලග්නයට, දවසට සහ නැකතට ශුභ ඵල දෙන ආකාරයෙන් නමේ අකුරු පෙළ ස්ථාපිත කල යුතුය. අක්ෂර වින්‍යාශය අංක දෙක වන අතර නමේ ගණ පිහිටීම සූක්ෂමව ගලපා එහි ගලනය අංක එකට ස්ථානගත කල යුතුය. ඒ තුලින් දරුවාගේ ජීවිතයට අනිසි ලෙස බලපාන කටවහ ආදීය දුරු වීම මූලික වේ. එයින් අයහපත් දෝශ බොහෝමයක් භංග වන අතර දරුවාගේ පෞර්ෂ වර්ධනයටද එය බලපායි.
අද සමාජය දරුවාගෙන් හෝ දෙමාපියන්ගෙන් දරුවාගේ නමේ අර්ථය විමසන්නට උත්සුක වන අවස්ථා එමටය. එබැවින් සිය බිළිදාට නම් තැබීමේදී හොඳ අර්ථයක් ඇති අර්ථාන්විත නමක් තැබීම ඉතා වැදගත්ය. එවැනි අවස්ථාවන්හිදී දරුවාට සාඩම්බරයෙන් සිය නමේ අර්ථය කිව හැකි වීම පූරුවේ වාසනාවකි. එමෙන්ම තමා පිළිබදව අභිමානයකින් කටයුතු කිරීමට හැකිද වේ.
ඈත අතීතයේ චූලෝදර ආදී වූ නාම පසු කාලීනව පොඩි බණ්ඩාද විය. උඩරටදී එය පොඩි අප්පුහාමිද, මැද රටදී පොඩි මහත්තයාද විය. පහත රටදී පොඩි සිංඤෝ සහ පොඩි හාමිනේ ලෙසත් එය තවත් අලංකාර වී රුක්මණී, ප්‍රෙමදාසද ලෙසද විය. මෑත කාලීනව සමන්ත, සරත්, දිලේකා සහ ආකේෂ ආදී ලෙස යම් පරිණාමී ස්වරූපයකින් විකාශනය වීම සැලකිල්ලට ගෙන නම් සකස් කිරීමේදී කාලානුරූප විය යුතුය.
නම් ප්‍රකාශ කිරීමේදී මුලකුරු සමග නම යොදා ගන්නා අතර එය ලියූ විට පෙනෙන ආකාරය පිළිබදවද සලකා බැලිය යුතුය. උදාහරණ ලෙස M.A.D. Ratnayake යන නම කියවන අයෙකුට අදාල නම පිළිබඳව එකවර තේරුම් යන්නේ පිස්සු රත්නායක ලෙසටයි. එවැනි දේ මගහල යුත්තේ විශේෂයෙන් දරුවා වැඩිහිටි අවදියේද සමාජයේ විහිළුවකට ලක් වීමට ඉඩ ඇති හෙයිනි.
අනවශ්‍ය ලෙස දිගු වූ නම් දැමීමෙන් සිදු වන්නේ අන් අය කෙටි කර භාවිතා කිරීමට උත්සුක වෙයි. එවැනි අවස්ථාවන්හිදී නම විහිළු සහගත නමකට පරිවර්තනය වීමට බොහෝ සේ ඉඩ කඩ ඇත. එහිදී සෑමවිටම අකුරු වරදවා ලිවීමට හෝ වැරදි ක්‍රමයකට උච්චාරණය වීමට ඇති ඉඩ ප්‍රස්ථා ඉහල යනු ඇත. එම නිසා ඒ පිළිබදවද වඩා සැලකිලිමත් විය යුතු බව වටහා ගත යුතුය.
හැකි සෑම අවස්ථාවකදීම නිතර භාවිතයෙන් තොර වූ නාමයක් භාවිතා කිරීම කාලෝචිතය. ඒ තුලින් සිය වටිනාකම නිරායාසයෙන්ම ඉහල යාමට සමත් වේ. මෙහිදී දරුවා හා දෙමාපියන්ගේ සුහදශීලී බවද වර්ධනය වේ. එකිනෙකා හා ලෙංගතුකම්ද වර්ධනය වේ. එබැවින් උච්චාරණයේදී ඉතා ආකර්ෂණීයව හා ප්‍රියමනාප ලෙස දරුවාගේ නම පිහිටුවීම ඔබ ගන්නා උත්කෘෂ්ඨ තීරණයකි.
ඉරිදා - අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ |. සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ |. අඟහරුවාදා - ක, ඛ, ග, ස, ධ |. බදාදා - ට, ඨ, ඩ, ඪ, න |. බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, ණ |. සිකුරාදා - ච, ඡ, ජ, ඤ |. සෙනසුරාදාට - ප, ඵ, බ, භ, ම.
මේෂ - අ, ආ, ශ |. වෘෂභ - ඉ, ඊ, උ, ෂ |. මිථුන - ඌ, සෘ, සෲ, ස | කටක - එ, හ |. සිංහ - ඵෙ, ඕ, ඖ, ළ |. කන්‍යා - අං, අඃ |. තුලා - ක, ඛ, ග, ස, ධ |. වෘශ්චික - ච, ජ, ජ, ඣ, ඤ |. ධනු - ට, ඨ, ඩ, ඪ, ණ |. මකර - ත, ථ, ද, ධ, න |. කුම්භ - ප, ඵ, බ, භ, ම |. මීන - ය, ර, ල, ව.
භූමි ගණය ("ම" ගණය) - ගුරු 3 - බුධ හිමියි - ජය |. දේව ගණය ("න" ගණය) - ලඝු 3 - ගුරු හිමියි - ආයුෂ |. චන්ද්‍ර ගණය ("බ" ගණය) - ගුරු 1 ලඝු 2 - සඳු හිමියි - යසස් |ග ජල ගණය ("ය" ගණය) - ලඝු 1 ගුරු 2 - ශුක්‍ර හිමියි - වෘද්ධි |. සුර්ය ගණය ("ජ" ගණය) - ලඝු-ගුරු-ලඝු - රවි හිමියි - රෝග |. අග්නි ගණය ("ර" ගණය) - ගුරු- ලඝු - ගුරු - කුජ හිමියි - නෂ්ට |. වායු ගණය ("ස" ගණය) - ලඝු 2 ගුරු 1 - ශනි හිමියි - මරණ |ග ආකාශ ගණය ("ත" ගණය) - ගුරු 2 ලඝු 1 - රාහු හිමියි - හානි.
මගේ පුතාට ලස්සනම ලස්සන නමක් සාධාරණ මිලකට එවීම සම්බන්ධයෙන් මෙම ළදරු නාම සේවට ඉතා අගය කොට සලකමි... Thanks
Amila - රත්නපුර.ඔබ ආයතනය විසින් එවා තිබූ නම් සියල්ලම හරිම කාලෝචිතයි. මගේ දරුවාට අලුත් ලස්සන නමක් තෝර ගත්තා. ඔබට තෙරුවන් සරණයි.!
අමායා - ගාල්ල.ඔබේ බිළිදු නාම සේවය ඉතාමත්ම වටිනවා. ලස්සන මිහිරි කවදාවත්ම නොඇසු නම් හොදට තේරුම් කරලා තියෙනවා, ස්තුතියි ඔබ සේවාවට.
අසිත - අනුරාධපුරය.ඔහේ හිතුමතේ නම් දාන කාලෙක අර්ථාන්විත නව තාලයේ නම් ලබා දීම වෙනුවෙන් ආශිර්වාද වේවා මේ සේවය චිරාත් කාලයක් පැවතීමට!
Imalshi - මරදාන.කොවිඩ් වසංගතය වැනි කාළයක සෞඛ්යාරක්ෂිත බව අත්‍යාවශ්‍ය මොහොතක ඔන්ලයින් ක්‍රමයට ලබා දෙන වටිනා සේවාවක්.
පරාක්‍රම - මහනුවර.Horoscope's Birth Date and Time and Asterism.
Here the selection of auspicious letters according to the horoscope is done.
Accurate Placement of Gana.
Giving vitality to the name and positive power to life through it by the placement of the Lagu and Guru letters.
Matching with Parental Names.
Matching the child's name and parents' names so that the cordiality between the child and the parent develops.
Meaningfulness (Babata Sinhala Namak).
Placing the baby's name in such a way that it is not misinterpreted.
Timeliness (Baby Names Sinhala).
Naming the baby uniquely for the present as well as the future.
Attractiveness (Babata lassana Namak).
Making the pronunciation very attractive and pleasing to the ear.
Facebook, subakuru, subakuru.lk modern baby names. latest sinhala baby names. arisen ahubudu. arisen ahubudu duwata namak,. puthata namak, arisen ahubudu puthata namak, pututa nam. babata lassana namak. aluth namak, suba akuru. upan welawata suba akuru, upan. nakathata suba akuru, gana pihitima, gana balima, gana pihita. nam thabima, nam thabima, sinhala boy names. sinhala girl names, female baby names. male baby names. namata sudusu akuru, upan. dinayat suba akuru, upan dawasata suba akuru, upan lagneta. suba akuru, lagnayata suba akuru. duwata lassana namak, puthata lassana namak, namata sudusu akuru, namata suba akuru. gana bala nam thabima,. aluth nam, buddhist baby names. sinhala baby names. baby names sinhala. duwata puthata sri lankan names arisen ahubudu. aryababynames arya babynames subakuru sudusu akuru suba akuru subha. akshara upan dinayata good dawasata kalasuri name finder best letters. with meanings meaning a to z girl boy male female son doughter. for babies Origin Numerology astrology astrological book pdf list report pears. latest modern theruma samaga yeheliya angel printerest new online free examples. sinhala 2023 2024 2025. kristiyan sinhala baby names katholic. theruma sahitha nam. Baby. names sinhala sri lanka new බබාට නමක් namata suba akuru sudusu name teruma samaga. aluth list book pdf puthata duwata diyaniyata meanings subha pihitima lassana punchi aryababynames sigithi arya lankan app beautiful born. aruthbara unique. request a modern latest subakuru potha in sinhalese. Baby names sri lanka new. බබාට නමක් namata suba. akuru sudusu name teruma samaga aluth. list book pdf puthata duwata diyaniyata. meanings subha pihitima lassana punchi aryababynames sigithi. arya lankan app beautiful born aruthbara unique request a modern latest subakuru. potha in sinhalese son daughter 2025 2026 2027 2028 2029.namata suba akuru sudusu name teruma samaga aluth list book pdf arya.puthata duwata diyaniyata meanings pihitima punchi sigithi lankan appපුතාට දියණියට බිළිදු අරුත්බර ළදරු නම් බබාට නමක් ළදරු නාම ලදරු සිංහල.aryababynames subakuru පුතුට දුවට අර්ථවත් නම් තැබීම අලුත් ලැයිස්තුව.ahubudu list pdf aluth පුතුට දුවට අර්ථවත් නම් තැබීම අලුත් ලැයිස්තුව. babata namak duwata. babata namak puthata. babata namak sinhala. babata namak girl. babata namak boy. babata namak twins. baby names sinhala girl. baby names sinhala boy. baby names with sinhala meaning. babata namak with meanings. babata namak male. babata namk female. upan welawata suba akuru. upan welawata babata namak. upan welawata galapena nam. upan welawata puthata namak. upan welawata duwata namak. baby names sinhala male. baby names sinhala female. baby names in sinhala. babata namak sinhala theruma. upan welawata suba akuru. alutha upan babata namak 2023. babage namata suba akuru. sinhala baby names. baby names sinhala sri lanka. aryababynames arya babynames subakuru sudusu akuru suba akuru subha. for babies Origin Numerology astrology book pdf list report pears. latest modern theruma samaga yeheliya angel new online free examples. arisen ahubudu puthata බිළිදු නාම බබාට නමක් බිළිදු නම් ළදරු නමට සුබ අකුරු ලදරු නමක සිංහල තේරුම astrological. Baby names sinhala sri lanka new. බබාට නමක් namata suba akuru sudusu name teruma samaga. aluth list book pdf puthata duwata diyaniyata meanings subha pihitima. lassana punchi aryababynames sigithi arya lankan app beautiful born. aruthbara upan welawata galapena unique request a modern latest subakuru potha in sinhalese son. daughter බිළිදු නාම බබාට නමක් බිළිදු නම් අරිසෙන් අහුබුදු සින්හල. ලස්සන සුදුසු ළදරු නමට සුබ අකුරු ලදරු නමක සිංහල තේරුම 2025 2026 2027 2028 2029. sinhala baby names sri lanka. sinhala baby names sri lanka 2023. new sinhala baby names sri lanka 2021. latest sinhala baby names sri lanka 2023. babata aluth namak 2021 sinhala. බිළිඳා උපන් විගස නමට නියමිත අකුරු ලබාගැනීමට ජ්‍යෙතිර්වේදින් ලගට යන දෙමාපියන් උපන් වෙිලාව ඉදිරිපත් කර නියමිත අකුරු ලබාගනිති. ඒ අකුරු අනුව තමාට සිතැඟි පරිදි අදුරදර්ශිව බිළිඳාට නමක් තබති. නියමිත ගණ, යෝනි, පංච මහා භුත පිළිබඳව නිසි අවබෝධයකින් තොරව අකුරු පමණක් යොදාගෙන දරුවාට නොගැලපෙන නම් තබති. මෙමගින් දරුවන් ලෙඩ වෙති. උපද්‍රවවලට ලක්වෙති. වැනසෙති. රට හැර යාමට සමත්වෙති. එනිසා නියමිත ගණ, යෝනි අනුව නම් තැබු විට දෝෂ වලින් වැලකේ. ඉන් සැපත, ජය, යසස, දිර්ඝායුෂ ආදි සුබඵල ගෙන දෙයි. එහිදී දරුවාගේ උපන් වේලාව, උපන් දිනය අනිවාර්යය වෙි. එමෙන්ම එහිදී දරුවාගේ ලග්නය, නැකත, නැකත් පාදය ගණනය කර සාදාගනු ලැබේ. Astrology plays an important role in naming a baby. Since the name affects a person for a lifetime, not limited to a year or a period of time, it is customary to name names according to astrology. In that way, many people, regardless of religion, seek the help of astrology in many aspects of life. Modern technology has made it possible to know whether a baby is a girl or a boy in the womb. බබාලාට නම් තැබීම. බබාලගෙ නම්. බබාට ලස්සන නමක්. බිළිඳු දරුවාට නම් තැබීමේදී ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ඉතා වැදගත් භුමිකාවක් ඉටු කරයි. ඊට අනුකූලව බිළිඳාගේ ජිිවිතය ශුභදායකව ගතකල හැක. නාමය වසරක් හෝ යම් කාලයකට සිමා නොවන ජිවිතකාලයක් පුරාවට බලපාන්නක් නිසා අතිතයේ සිටම ජ්‍යෝතිර්වෙිදයටම අනුව නම් තැබීම සිදු කිරීම සිරිතකි. ඒ ආකාරයෙන් ජිවිතයේ බොහෝ අවස්තාවන්හිදි ආගම්භේදය දුරලා ලෝකයා මෙම ජ්‍යොතිෂයේ උදව් උපකාර ලබාගනී. නවින තාක්ෂණික දියුණු ක්රම මගින් මව්කුස තුළ සිටින්නේ ගැහැණු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද යන්න දැනිමේ හැකියාව වර්තමානයේ පවතී. එතැන් පටන් ඕනෑම දෙමාපියෙකුගේ ඊළඟ සිහිනය නම් තම බිළිඳාට සුළභ නොවු අලංකාරවත් නමක් තැබීමය. නමුදු ජ්‍යොතිෂානුකුලව දරුවාගේ උපන් දිනය, ලග්නය, නැකතට ගැලපෙන නමක් යෙදිමට සිදුවිම නිසා මාපියන් මහත් අපහසුතාවලට මුහුණපානු ලැබේ. නිවුන් දරුවන්ට නම් දෝණිට දූට පුතුට අනන්‍යා අරුත්බර අලුත්ම නව තාලයේ. දෝණිට දූට දුට පුතුට බටහිර ආරයේ හින්දි උරුවට ඉංග්‍රීසි ඉන්දියානු ඉන්දීය නව පොත තාලයේ. තේරුම් සහිතව efindanything unique signatures goanyone go any one.
babata namak free. babata namak sinhala. 2025 babata namak 2025. When naming within Sri Lanka for your new born baby girl or boy. we will give you a list of thirty meaningful and beautiful. Also unique Sinhala that have been adapted for the future development of their baby. By focusing on the following points with astrological auspicious spells, letters and genres. In Sri Lanka, we follow 100%. astrological principles to make uncommon and unique beautiful Sinhala Baby Names list arisen app book. (Puthata Duwata Sinhala new modern latest free sri lankan list). Puthata Duwata Gana refers to the acoustic energy that .forms when the first. three letters of a name sound togetherග For example, the first name being "Gini Gana" and the .second name being "Waayu Gana" cause grief, calamity, expenses, and mental. distress to the child sri lankan arisen app book list pdf pears .starting ahubudu. New modern latest. free Beautiful and meaningful Baby Names Sinhala Sri Lanka lassana Sri Lanka Sinhalese Sri Lanka aryababynames පුතුට දුවට අර්ථවත් පුතාට දියණියට බිළිඳු. සිංහල අලුත් ආර්ය බිළිදු නාම බබාට නමක් ළදරු ලදරු .නම් ලැයිස්තුව සුබකුරු නම් තැබීම. Baby Names Sinhala namata suba akuru sudusu name teruma samaga aluth. list book pdf puthata .duwata diyaniyata meanings pihitima punchi sigithi lankan app subakuru potha. sinhala baby names. baby names sinhala sri lanka. duwata sri lankan names. aryababynames arya subakuru sudusu akuru suba akuru subha. akshara upan dinayata good dawasata kalasuri name finder best letters. sinhala arisen ahubudu puthata 2025 astrological upan welawata suba akuru. upan welawata babata namak 2026. upan welawata galapena nam. upan welawata puthata namak. upan welawata duwata namak. babata namak app. new sri lankan sinhala baby names. babata namak new. babata namak 2025. baby names sinhala. baby names sri lanka sinhala. puthata sinhala namak 2025 baby names sri lanka 2026. babata namak sri lanka 2025. 2025 babata namak sri lanka. boy girl son daugter male female. sri lankan baby names 2025. sri lankan sinhala baby names 2025. sri lankan baby names. Babata namak sinhala sri lankan baby names බබාට නමක් 2025. new namata suba akuru sudusu name teruma samaga aluth list book pdf puthata duwata diyaniyata meanings. beautiful born aruthbara upan welawata galapena unique request a modern latest subakuru potha in sinhalese son daughter boy girl daugter male female web site website with duwa putha arisen ariya ahubudu nam. babalata babalage report සිංහල බිළිදු නාම ළදරු නම් නමට සුබ අකුරු ලදරු නමක තේරුම. අරුත්බර අලුත් ලස්සන සුදුසු 2026 2025 2025 2026. babata namak sinhala babata namak sinhala web site. babata namak sinhala 2025. babata namak sinhala web site. web site. babata namak sinhala 2025. Think about these things before you name it. It should be a name that you, as an adult, can easily call his or her friend when he or she goes to school. The meaning of the name. Give it a meaningful name. බබාට නමක් 2025 babata namak sinhala girl boy 2025 දුවට පුතාට අලුත් නම් දුට පිරිමි ලස්සන ළදරු duwata puthata babatanamak.lk, people's names change from time to time. Therefore, it is advisable to use a name that can be used even as the child gets older. babata namak pirimi. 2025 Newborn Baby Name. බබාට නමක් 2025 දුවට පුතාට අලුත් නම් පිරිමි දුට ලස්සන ළදරු බිළිදු නාම babata namak 2025. babycheramy.lk babycheramy baby cheramy හින්දි උරුවට අරුත්බර අලුත්ම නව තාලයේ. arya baby names. කෙටි නම් දිග නම්. දිගු නම්. බබාට කෙටි නම්. බබාට දිග නම්. බබාට දිගු නම්. දිග නමක්. ලස්සන දිග නම්. බබාලට කෙටි නම්. බබාලට දිග නම්. බබාලට දිගු නම් කෙටි නමක්. ලස්සන කෙටි නම්. බබාලගෙ කෙටි නම්. බබාලගෙ දිග නම්. බබාලගෙ දිගු නම්. බබාලට බබාලගෙ දරුවාට අලුත්ම කෙටි දිග දිගු නම් තැබීම babata namak arya baby names arisen lk ahubudu ananya ayush. සුබ නම්. ලස්සන නම් පොත. babata namak sinhala duwata puthata බබාට නමක් girl boy free. අලුත් සිංහල නම් එකතුව arya baby names photo gallery new pdf list book latest online theruma samaga sahitha sahithawa. unique signatures sigmakids efindanything pinterest youtube you tube goanyone go any one sigma kids efind anything. බබාට නමක් සිංහල දුවට පුතාට 2025 2026 2027 2028 2029.